පාදඩ අසපුව
Wednesday, October 21, 2015
කොණ්ඩයා (නො)කී කව
කොණ්ඩයා (නො)කී කව
කොණ්ඩෙ වවල
ඇදපු නිසා
ගංජා
දුං
ලෝකෙටම මම
තිරිසනෙක්
වෙලා
දැං
කොණ්ඩෙ කපල
විස්කි ටිකක්
බිව්වා
නං
මාත් අද හොඳ
සිරා පොරක්
තමයි
බං
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment