පාදඩ අසපුව
Wednesday, September 17, 2014
නිදහස
නිදහස
ටැංකියේ මාළු
කොයිතරම් අසරණ ද?
මම වගේ
නිල් අහසේ පහස
සුළං රැලි වල සිසිල
ගස් කොළං පැද්දෙන හඬ
විඳින්න
උන්ට වරමක් නෑ නේද?
උන් කොයිතරම් හිර වෙලාද?
කුරුල්ලා හිතුවා
උගේ කූඩුවේ ඉඳලා.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment