පාදඩ අසපුව
ලිපි මාලාවන්
(Move to ...)
ඉස්ලාමයේ ඉතිහාසය ලිපි මාලාව
▼
Wednesday, October 21, 2015
පාණාතිපාතා වේරමණී
පාණාතිපාතා වේරමණී
ලේනෙක් අල්ලන් කෑවට
ඉරටු දෙකෙන් මට තැළුවට
සත්තු මරන එක පව් බව
දැනං හිටියෙ නැහැ නොවැ මම
කුස්සියෙ මේසය උඩ ඇති
කුකුළු නාම්බා හවසට
උයන ගමන් මටත් ටිකක්
දෙනතුරු ඉවසන්නම් මම
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment