පාදඩ අසපුව
ලිපි මාලාවන්
(Move to ...)
ඉස්ලාමයේ ඉතිහාසය ලිපි මාලාව
▼
Wednesday, October 21, 2015
බස් මගියා
බස් මගියා
(බසයට නගිද්දී)
අනේ
අපිව මග දාල යනවද
නැතිද පොඩි ඉඩක්
ඔය බසය තුළ
නැද්ද
හිතක් පපුවක්
(බසයට නැග්ග පසු)
අනේ
ඔහොමත් පටවනවද
පැක් කරනවා වගේ
සැමන්
නැද්ද
හිතක් පපුවක්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment