පාදඩ අසපුව
ලිපි මාලාවන්
(Move to ...)
ඉස්ලාමයේ ඉතිහාසය ලිපි මාලාව
▼
Wednesday, October 21, 2015
පරිසර-වේදය
පරිසර-වේදය
කොළඹ ග්‍රීෂ්මයට හසුවී
දහදියෙන් වැකි ගත
පංකාව යට
සතපා
ශීත කල
බියර් වීදුරුවක් බොමින්
ගොඩවී ෆේස් බුකියට
ගල් අඟුරු බලාගාරයෙන්
දූෂනය වන අහසත්
ජල විදුලි බලාගාරයෙන්
නැතිව යන
දිය ඇල්ලත්
රැක ගැනීමට
සමාජ සටන් කරති
පරිසර වේදී
උතුමෝ
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment