පාදඩ අසපුව
ලිපි මාලාවන්
(Move to ...)
ඉස්ලාමයේ ඉතිහාසය ලිපි මාලාව
▼
Wednesday, September 17, 2014
සකුරා මල
සකුරා මල
ගස් පුරා - වැල් පුරා
නෙක වනින් - නෙක ගඳින්
රොනින් බර - අත වනන
මල් පොකුරු - මැද සරන
දෙ සතියක් - පිපී හිඳ
පෙති සැලී - පරව ගිය
එ සකුරා - මලම වට
පියාපත් - වෙහෙසවන
බමර ඉඳු - බමන'යුරු
මේ කිනම් - අරුමය ද?
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment