tag:blogger.com,1999:blog-4595524322426051122.post7313274310750215022..comments2024-02-09T02:33:22.919-08:00Comments on පාදඩ අසපුව: පාදඩයා ෆ්රයිඩ් රයිස් කාපු හැටිසසර සැරිසරන පාදඩයාhttp://www.blogger.com/profile/09450148532900127105noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4595524322426051122.post-40117965866175805492023-09-23T05:14:35.339-07:002023-09-23T05:14:35.339-07:00යකෝ අපි කඩවල් ඇතුලේ ප්රසිද්ධියේ සිගරට් ගහපු යුගයක...යකෝ අපි කඩවල් ඇතුලේ ප්රසිද්ධියේ සිගරට් ගහපු යුගයකුත් තිබුනානේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-87017897987579383502020-06-25T16:35:57.994-07:002020-06-25T16:35:57.994-07:00යකෝ පරණ ඒවා ආයෙ ආයෙ දානවද? 🤣යකෝ පරණ ඒවා ආයෙ ආයෙ දානවද? 🤣Ayashhttps://www.blogger.com/profile/16265818643872577941noreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-45637081034177914332020-06-01T06:21:21.268-07:002020-06-01T06:21:21.268-07:00කෑම බඳුනක කැරපොත්තෙක් දුටුවිට වමනය යෑම සයිකෝ සොමැට...කෑම බඳුනක කැරපොත්තෙක් දුටුවිට වමනය යෑම සයිකෝ සොමැටික් තතත්වයක්.
මටනම වමනේ යන්නෙ නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-31340096652923817052020-05-26T04:06:22.710-07:002020-05-26T04:06:22.710-07:00ඇත්ත කියපන් උඹ කැරපොත්තෙක් සාක්කුවේ දාගෙන ගිහින් ද...ඇත්ත කියපන් උඹ කැරපොත්තෙක් සාක්කුවේ දාගෙන ගිහින් දැම්ම නේද හොදි එකට? :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-3599741620087967142020-05-26T03:00:05.312-07:002020-05-26T03:00:05.312-07:00කිව්වම මොකෝ මටත් ඔහොම එකක් උනා. හෑබෑයි බොහොම හිච්ච...කිව්වම මොකෝ මටත් ඔහොම එකක් උනා. හෑබෑයි බොහොම හිච්චි එකා කාලෙ. අපෙ බාප්පගෙ මගුලදා. එදා දවල් කෑම මේසෙ වටේ අපේ නෑදෑ සනුහරේම මදිවට වෙන්ඩ පුන්චි අම්මගෙ සනුහරෙත් හිටියා කියමුකො. මන් ඉඳගෙන හිටියෙ අපේ අම්ම එක පෑත්තක අනිත් පෑත්තෙ ලොකු අක්ක. මගෙ බත් එකේ තෑම්බිච්ච අලි පලඟෑටියෙක්. මම අම්මට පෙන්නලා කෑගහන්න කට ඈරිය විතරයි අම්ම මගෙ කට අතින් වෑහුවා. මාවත් නෑගිට්ටවාගෙන අම්ම එලියට ගියා එක අතක් මගෙ කට වහගෙන.. වටේ හිටිය කවුරුත් එච්චර ගනන් ගත්තෙ නෑ.
මම එලියට ගිහින් ඕක් ... ගාල අතෑරිය කියමුකො..
ඔන්න ඔහොමයි අපෙ අම්ම සනුහරේම කොලේ බේරගත්තෙ මෝඩ පොඩි එකාගෙන්..

සරත් ලන්කාප්රියAnonymousnoreply@blogger.com