tag:blogger.com,1999:blog-4595524322426051122.post4143685548897479985..comments2024-02-09T02:33:22.919-08:00Comments on පාදඩ අසපුව: කොටියා, ව්‍යාඝ්‍රයා සහ දිවියාසසර සැරිසරන පාදඩයාhttp://www.blogger.com/profile/09450148532900127105noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4595524322426051122.post-30331812956370621782020-01-04T23:11:44.531-08:002020-01-04T23:11:44.531-08:00මටත් මෙතෙක් කල් මේ සතුතු දෙන්නගේ පටලැවිල්ලක් තිබුන...මටත් මෙතෙක් කල් මේ සතුතු දෙන්නගේ පටලැවිල්ලක් තිබුන නිසයි මේ ප්රශ්නය google කලේ.ස්තූතිය විග්රහයට.MrAndroidhttps://www.blogger.com/profile/17142405188719495370noreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-64578140453666606752018-06-24T07:16:03.752-07:002018-06-24T07:16:03.752-07:00පුල්ලි තියෙන එකා දිවියා මිස කොටියා නොවේ කියන්නේ උන...පුල්ලි තියෙන එකා දිවියා මිස කොටියා නොවේ කියන්නේ උන් හැමෝටම කොටියා = ටයිගර් කියා උගන්වා ඇති බැවිනි. මේ පැටලුම සෙසු දැනුමට පරස්පර විරෝධිය. ලංකාවේ ඉරි සහිත ටයිගර් ලා නැත. එහෙත් කොටි සිටින බවට ඓතිහාසික මූලාශ්‍ර ඇත. ඒ අනුව කොටියා මලාට ටයිගර් විය නොහැක. එහෙත් අපේ ළදරු/ළමා වියේ (80දශකයෙ මුල) අපට දුන් රූප පොත්වල ටයිගර් යටින් කොටියා කියා ලියා ඉරි සහිත සතෙක් ගේ රුවක් ඇඳ තිබුණි. අතුරු දත්තයක් ලෙස අම්මලාගේ කාලේ පින්තුර පොතක ඉරි ගිය පිටු අතර ඌටම ව්‍යාඝ්‍රයා කියා ලියා තිබු බව මතකය. මේක මම හිතා ගත්තේ මෙහෙමය.

- ඉරි තියෙන එකා කොටියා ය
- පුල්ලි තියෙන එකා දිවියය
- ටයිගර් කොටියා ය
- ලංකාවේ ඉන්න එකා කොටියා ය (එහෙම නොවේ කියන්න බැරි තරම් ලංකාවේ ළකොටි පුරාවෘත්ත ඇත)
- ව්‍යාඝ්‍රයා ඉන්නේ ඉන්දියාවේය

එහෙත් මෙය හුදෙක් වැරදීමක් ඉක්මවන පැටලීමක් නිසා ලංකාවේ කොටි නැත කියන විශාල පිරිසක් බිහිවී තිබේ. මා ඉහත ලියු පේලි වල ගැටලුව ලිහන්නෙකුට කිසියම් එක තැනකින් කතාව දෙකට කඩන්නට සිදු වේ. ඔය සමහරු එය කඩන තැනයි.

මේ පැටලුම බිහි වන්නේ ආසියානු ලොකු බිළාලයින් ගැන අවබෝධයක් නැති යුරෝපින් නිසා කියා සැක කළෙමි, එයට මනා සහයෝගයක් සපයන රොබට් නොක්ස් ලංකාවේ ටයිගරයින් වෙසෙන බව පවසයි. ඉතාම පැහැදිලි ලෙස මේ අවුල ඉංග්‍රීසි සිංහල පරිවර්තන අවුලකි.

මේ තුලින් අපි දකින්නේ යුරෝපිය අවබෝධ කිරීම් තුල අප නිර්මාණය කරන පැටලුම් වල දිග පළලයි.

කෙසේ නමුත් ලෙපර්ඩ් ට කොටියා ට අමතරව දිවියා හෙවත් දීයා කියා කියන බවට සැහෙන ග්‍රාමීය සාක්කි හමුව තිබේ. හඳුන් දිවියා සහ කොළ දිවියා නමින් දෙදෙනෙකුත් ඉන්න නිසා දිවියා කියන වචනය අපේ දේශීය දැනුම් පද්ධතියේ වනගත බිලාල පවුලේ සර්වත්‍ර කුලකය වීමට ඉඩ තිබේ

ඒ වගේම සමහරුන් ටයිගර්ට බෙන්ගාලි කොටියා කියන බවක් පෙනෙනවා. එහි ලොකු වරදක් මම දකින්නේ නෑ. ඒක හරියට අප්‍රිකාවේ ඉන්න චිම්පන්සියට තඩි වඳුරා කිව්ව වගේ එකක්. මිනිස්සුන්ගේ වචන භාවිතා 100% නිරවද්‍ය කරන්න බෑ. ලාංකීය දැනුම් පද්ධතියට පාලියෙන් ව්‍යාඝ්‍රයා ආවේ නැත්නම් අපි ඕකට කෝමත් කියන්නේ ඉන්දියන් ඉරි කොටියා වගේ නමක්. මේ සියල්ල ඕකේ හැබැයි ඒ මත පස්සේ දවසක ලංකාවේ කොටි නෑ කියල කියන්නේ නැතිනම්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-33894715362133897282018-06-22T06:12:00.458-07:002018-06-22T06:12:00.458-07:00දිවියාගල වගේ නම් හැදුනේ ලෙපඩ් නිසා. අර ලූල් ...දිවියාගල වගේ නම් හැදුනේ ලෙපඩ් නිසා. අර ලූල් කඳුරේ උඩ ගල තියෙන්නේ නම දිවියාගල, දෙල්තොට ටවුමේ උන් කියනවා දිවියා බුදියන් ඉන්නවා පේනවා කියලා. ඌ ලෙපඩ් කෙනෙක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-91614887573205810862018-03-01T06:32:33.955-08:002018-03-01T06:32:33.955-08:00හොඳ පැහැදිලි කිරීමක්.
ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්.
ස්තුතියි විමුක්ති හිමි KDhttps://www.blogger.com/profile/18375537160567290215noreply@blogger.comtag:blogger.com,1999:blog-4595524322426051122.post-77383598157162183782018-01-06T02:27:27.044-08:002018-01-06T02:27:27.044-08:00Tiger කියන්නේ ව්‍යාඝ්‍රයා. LTTE එකේ ලාංජනේ හිටපු ව...Tiger කියන්නේ ව්‍යාඝ්‍රයා. LTTE එකේ ලාංජනේ හිටපු ව්‍යාඝ්‍රයාව දැකපු අපේ මීඩියා කාරයෝ වෙන්න ඕනේ ඒ සංවිධානයට කොටි සංවිධානය කියල නම දාන්න ඇත්තේ. ඒකට කොටි සංවිධානය කියල නම දාපු එක තමයි අපේ කොටි හපුවට වෙච්ච ලොකුම අසාධාරණේ...

ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com